දකුණු අප්‍රිකාවට 352 ක ඉලක්කයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-07-14

දකුණු අප්‍රිකාවට 352 ක ඉලක්කයක්

ගාල්ලේ පැවැත්වෙන පලමු වන ටෙස්ට් තරගාවලියේ දෙවන ඉනිම ක්‍රිඩාකල ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 190ක් රැස් කලේය.

එහිදී දිමුත් කරුණාරත්න සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 60ක් රැස් කලේය.

ඒ අනුව දකුණු අප්‍රිකාව ජයග්‍රහණය උදෙසා 352 ක් රැස් කල යුතුය.

Post Bottom Ad

Pages