බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමේ සූදානමක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-07-13

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමේ සූදානමක්.

Bakery _Products_01

බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කර ඇත. සමස්ත ලංකා බේකරි හිමියන්නේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කර ඇත්තේ, ඩොලරයේ අගය ඉහළ යාමත් සමග නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම ඊට හේතු වී ඇති බව ය.

The post බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමේ සූදානමක්. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages