දෙවැනි දිනයේදීත් ලංකාවෙන් හෙඳ ආරම්භයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-07-13

දෙවැනි දිනයේදීත් ලංකාවෙන් හෙඳ ආරම්භයක්

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙල පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දිවා ආහාරය වෙනුවෙන් තරගය නිමා කරන විට තරගයේ වැඩි වාසියක් ලබා ගැනීමට ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

පන්දුවාර 37කදී ලකුණු 86කට දකුණු අප්‍රිකාවේ කඩුලු 06ක් බිඳ දැමීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

මේ වන විට නායක ඩු ප්ලෙසි (22) හා පිලැන්ඩර් (16) නොදැවී පිටියේ රැඳී සිටිති. අද දිනයේදී දකුණු අප්‍රිකාවේ කඩුලු 05ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

 

Post Bottom Ad

Pages