මහාචාර්ය කොල්වින් ගුණරත්න, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්ථා වේ. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට භාරදුන් බවයි.
මහාචාර්ය කොල්වින් ගුණරත්න, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයට පත්විය.
The post මහාචාර්ය කොල්වින් ගුණරත්න ඉල්ලා අස්වෙයි. appeared first on Lanka News Column.
No comments:
Post a Comment