පළාත් සභා ඡන්දය නොපැවැත්වීමට එකඟතාවක්? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-08-03

පළාත් සභා ඡන්දය නොපැවැත්වීමට එකඟතාවක්?

Election 2018

රනිල්, මෛත්‍රී සහ මහින්ද යන පාර්ශව තුනම මේ වන විට පළාත් සභා මැතිවරණ නොපැවැත්වීමේ පූර්ණ එකඟතාවයකට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පක්‍ෂය යන පක්‍ෂ දෙකම මුහුණ දී සිටින පිටතට නොපෙනෙන අතිශය බරපතල පිල් බෙදීමේ මැතිවරණයක් නොපැවැත්වීම දක්වා තල්ලු කර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයක් කරන බව කියමින් එහි නායක මෛත්‍රීපාල සිරිසේනද මැතිවරණයකට නොගොස් සිටීමේ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවත් පැවසේ.

The post පළාත් සභා ඡන්දය නොපැවැත්වීමට එකඟතාවක්? appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages