ඇවන්ඩ්ගාඩ් නඩුව 2019 කල් යයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-30

ඇවන්ඩ්ගාඩ් නඩුව 2019 කල් යයි.

court-hammer

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යමින්  රජයට රුපියල්  බිලියන 11.4 ක් අලාබ හානි කළැයි කියන ඇවන්ඩ්ගාඩ් සිද්ධියට අදාල නඩුව  ලබන  පෙබරවාරි මස 26 දක්වා කල්තැබීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (30) නියෝග කර ඇත.

මෙම නඩුවේ සැකකරුවන් වශයෙන්  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  ඇතුළු 8 දෙනකු අද (30) අධිකරණයේ පෙනී සිට ඇත.

අභියාචනාධිකරණයේ පවතින නඩු තීන්දුව ලැබෙන තුරු මෙම නඩුව කල් තබා තිබේ.

The post ඇවන්ඩ්ගාඩ් නඩුව 2019 කල් යයි. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages