ඌවේ පාසල් 26ක දරුවන්ට පිහිනුම් වැඩමුළුවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-22

ඌවේ පාසල් 26ක දරුවන්ට පිහිනුම් වැඩමුළුවක්

ඌව පළාතේ පාසල් 26ක පිහිනුම් ක්‍රීඩාව හදාරණ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 250 දෙනෙකුට ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය මගින් එක් දිනක පුහුණු වැඩමුළුක් බදුල්ල මහ නගර සභා පිහිනුම් තටාකයේදී පැවැත්විණි.

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පිහිනුම් හැකියාව වැඩි දියුණූ කිරීම සඳහා ජාතික පිහිනුම් පිළිබඳ පුහුණුකරු ජුලියන් බෝලියන් මහතාගේ ප්‍රධානත්වයෙන් පුහුණුකරුවන් දසදෙනෙකුගේ සහභාගිත්වයෙන් මේ වැඩමුළුව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍ය අඔන්වෙළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සංවිධාන කර තිබිණ.

ඡායාරූප - ඌව පළාත් සමූහ

No comments:

Post a Comment

Post Bottom Ad

Pages