ආහාර විෂ වීමකින් සිසුන් 70කට අධික පිරිසක් රෝහලට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-23

ආහාර විෂ වීමකින් සිසුන් 70කට අධික පිරිසක් රෝහලට.

Food_Poision

ආහාර විෂ වීමක් හේතුවෙන් හැටන් ශ්‍රීපාද විද්‍යාපීඨයේ සිසු සිසුවියන් 70 කට අධික පිරිසක් රෝහල්ගත කර ඇති බව වාර්ථා වේ.

කොටගල ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍යය සවිත්‍රි ශර්මා පවසා ඇත්තේ, ඊයේ කුකුල් මස් ව්‍යංජනයක් සමග බත් ආහාරයට ගැනීමෙන් පසු අද උදෑසන සිට ඔවුන්ට පාචනය, ක්ලාන්තය, වමනය යන රෝග ලක්ෂණ මතුව ඇති බවයි.

රෝහල්ගත කළ සිසුන් අතර සිසුවියන් 48 දෙනෙකු වන බවද වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

The post ආහාර විෂ වීමකින් සිසුන් 70කට අධික පිරිසක් රෝහලට. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages