මහින්දගේ 96න් 10ක් ස්වාධීන වෙයි? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-29

මහින්දගේ 96න් 10ක් ස්වාධීන වෙයි?

Former President_Mahinda _Rajapakshe_News

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්ව බිහි කිරීමට සැරසෙන නව රජයට සහාය ලබා නොදෙමින් ස්වාධීනව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තීරණය කර ඇති බව සඳහන් වේ. ඔවුන්ගේ එම තීරණය අද (29) උදෑසන ජනාධිපතිවරයා වෙත දන්වා ඇති බවත් පැවසේ.

තමන්ට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමේ අදහසක් ද නොමැති බවත් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස ක්‍රියාකරන බවත් ඔවුන් විසින් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

The post මහින්දගේ 96න් 10ක් ස්වාධීන වෙයි? appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages