ආරක්ෂක ලේකම් ධූරයට ගෝඨාභය රාජපක්ෂ? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-27

ආරක්ෂක ලේකම් ධූරයට ගෝඨාභය රාජපක්ෂ?

gotabhaya-rajapaksha

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ද (27) දිනයේදී පත් කෙරෙනු ඇති බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නැවත වරක් ආරක්ෂක ලේකම්ධූරය භාර ගන්නේද යන්න පිළිබඳ මාධ්‍යවේදීන් ගෝඨාභය රාජපක්ෂගෙන් විමසා තිබූ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු පවසා තිබුණේ රට වෙනුවෙන් සේවය කිරීම සඳහා තනතුරු බලාපොරොත්තු නොවන අතර තනතුරු නොමැතිව සිය වගකීම ඉටු කරන බවයි.

The post ආරක්ෂක ලේකම් ධූරයට ගෝඨාභය රාජපක්ෂ? appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages