ඇමති ආරක්ෂකයන්ගේ වෙඩි පහරින් මිය ගිය රංගනගේ බිරිඳ පුංචි පුතු සමඟින් තනිවෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-29

ඇමති ආරක්ෂකයන්ගේ වෙඩි පහරින් මිය ගිය රංගනගේ බිරිඳ පුංචි පුතු සමඟින් තනිවෙයි

ඇමති ආරක්ෂකයන්ගේ වෙඩි පහරින් මිය ගිය රංගනගේ බිරිඳ පුංචි පුතු සමඟින් තනිවෙයි

ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග ගේ ආරක්ෂකයින් විසින් සිදු කළ වෙඩි තැබීමෙන් තේල් සංස්ථාවේ සේවකයෙකු අවාසනාවන්ත ලෙස ඊයේ දින ජීවිතක්ෂයට පත් වුනා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ වසර 10 ක කාලයක් ඛනිජ තේල සංස්ථාවේ සේවය කළ මහනුවර ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිව සිටි රංගන පුෂ්පකුමාර රාජපක්ෂ නමැති පුද්ගලයෙක් , 34 හැවිරිදි රංගන පුෂ්පකුමාර එක් දරු පියෙකු වනවා.

රංගනගේ මරණයට එරෙහිව මේ වන විටත් තෙල් සංස්ථා සේවකයනි වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඔවුන් පවසන්නේ මරණයට වගකිව යුත්තන් වාහම පොලිස් අත්අඩංගුවට ගන්නා ලෙසයි.

1

2

 

 

 

 

 



from Gossip Lanka News & Video https://ift.tt/2CLQqM9
via internet

Post Bottom Ad

Pages