යුක්තියේ ජනහඬ අද කොළඹට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-30

යුක්තියේ ජනහඬ අද කොළඹට.

UNP_Logo

ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇති අතර  අද දහවල් 12.00ට කොල්ලුපිටිය මංසන්දියෙන් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කිරීමට නියමිත බව සඳහන් වේ.

“යුක්තියේ ජනහඞ” නමින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇති බව පැවසේ.

ඉදිරියේදී දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක සඳහන් කර ඇත.

The post යුක්තියේ ජනහඬ අද කොළඹට. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages