පාර්ලිමේන්තුව කල් තබයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-27

පාර්ලිමේන්තුව කල් තබයි.

Parliment_Srilanka

අද සිට නොවැම්බර් 16වනදා දක්වා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි වාර්ථා වේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙලෙස පාර්ලිමේන්තුවේ වාරය අවසන් කෙරෙන බවත් නව සැසිවාරය නොවැම්බර් 16 ආරම්භ වන බවත් සඳහන් වේ.

The post පාර්ලිමේන්තුව කල් තබයි. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages