ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න – ජාත්‍යන්තරයෙන් උපදෙස්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-27

ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න – ජාත්‍යන්තරයෙන් උපදෙස්.

lnc 4lnc

අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ පත්කළ පසු රට තුළ මතුව ඇති ව්‍යවස්ථා අර්බුධය පිළිබඳ ඇමෙරිකාව, ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමුව ඇත. මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සහ සංහිඳියාව වෙනුවෙන් කටයුතු කිරීම රජයට ඇති වගකීම අමතක නොකළ යුතු බවද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දී ඇත. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙසය.

එමෙන්ම වහාම පාර්ලි‌‌මේන්තුව කැඳවන ලෙස  රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය හට දැනුම් දී ඇත.

The post ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න – ජාත්‍යන්තරයෙන් උපදෙස්. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages