ජපානයෙනුත් ජංගම දුරකතන ‘පොඩ්ඩෙක්’. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-22

ජපානයෙනුත් ජංගම දුරකතන ‘පොඩ්ඩෙක්’.

NTT

ජපානයේ විශාලතම සන්නිවේදන සමාගම වූ NTT Docomo මගින් මිලිමීටර් 5.3 ක් පමණ කුඩා 4G වර්ගයේ දුරකතනයක් හඳුන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.

බැංකු කාඩ්පත් රඳවනයක් වැනි කුඩා පසුම්බියක තබා ගත හැකි අයුරින් නිර්මාණය කර ඇති මෙම සංයුක්ත මෙවලම නොවැම්බර් මාසයේදී ජපාන වෙළෙඳපොළට නිකුත් කරනු ඇති බවත්  එය විශාල ස්මාර්ට් ජංගම දුරකතන හිමි තැනැත්තන් මෑතක සිට සහයක දුරකතනයක් භාවිතය සඳහා දක්වන නැඹුරුවේ කොටසක් බවත් සඳහන් වේ.

The post ජපානයෙනුත් ජංගම දුරකතන ‘පොඩ්ඩෙක්’. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages