අගමැති ලේකම් ඉවත් කෙරේ. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-27

අගමැති ලේකම් ඉවත් කෙරේ.

EMSB_Ekanayake

අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් කටයුතු කළ ඊ.එම්.එස්.බී.ඒකනායක වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් ඉවත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51(1) වන ව්‍යවස්ථාව යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම තීරණය ගත් බව අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

The post අගමැති ලේකම් ඉවත් කෙරේ. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages