හෙට නව කැබිනට් මණ්ඩලයක්? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-27

හෙට නව කැබිනට් මණ්ඩලයක්?

Cabinet-01

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව සඳහන් වේ. ඒ අනුව හෙට (28) දිනයේදි නව කැබිනට් මණ්ඩලයක් තෝරා පත්කර ගන්නා බවද පැවසේ.

මේ අතර, අනිද්දා(29) දිනයේ දී නව අමාත්‍යාංශ ලේකම්වරුන් හා අග්‍රාමාත්‍ය ලේකම්වරයා තෝරා පත්කර ගැනීමට නියමිත බව ද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර ඇත.

The post හෙට නව කැබිනට් මණ්ඩලයක්? appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages