රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සහ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාරගේ දුරකථන සංවාද ඇතුළත් හඬ පට 124න් 123ක ඔවුන්ගේ කටහඬ ඇතුළත් බව තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණයට දැනුම් දී ඇති බව වාර්ථා වේ.
The post නාලකගේ සහ නාමල්ගේ හඬ පට ගැළපෙයි. appeared first on Lanka News Column.
No comments:
Post a Comment