පළාත් සභා මැතිවරණය කඩිනමින්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-29

පළාත් සභා මැතිවරණය කඩිනමින්.

Election_Marks

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේදී  පැවති වප් මගුල් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාව සමඟ සංච්ඡාකර කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

The post පළාත් සභා මැතිවරණය කඩිනමින්. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages