විපක්ෂ නායක ධූරය වෙනසක් නැහැ. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-30

විපක්ෂ නායක ධූරය වෙනසක් නැහැ.

R_ Sambandan_ TNA

ආර්. සම්බන්ධන්ගෙන් විපක්ෂ නායක ධුරය වෙනස් කිරීමට බලාපොරොත්තු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසා ඇත. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ මින් ඉදිරියට ඉන්ධන මිල සුත්‍රය ක්‍රියාත්මක නොවන බවයි.

The post විපක්ෂ නායක ධූරය වෙනසක් නැහැ. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages