හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-29

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට.

Arjuna

ඛණිජ තෙල් අමාත්‍යංශයේ ඊයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්ථා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසා ඇත්තේ කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය විසින්  ඔහු  අත්අඩංගුවට ගනු ලැබූ බවයි. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සඳහන් වේ.

මේ අතර හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගැනීමත් සමඟ ඛනිජ තෙල් සේවකයින් ක්‍රියාත්මක කර තිබු වර්ජනය අවසන් කළ බවද සඳහන් වේ.

The post හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages