බන්ධනාගාරයටත් STF යයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-10-22

බන්ධනාගාරයටත් STF යයි.

STF

බන්ධනාගාරවල ආරක්ෂාවට සහ පිටතින් පැමිණෙන පුද්ගලයින් පරීක්‍ෂා කිරීම සඳහා පොලිස්  විශේෂ කාර්ය බලකාය යෙදවීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය  කර  ඇතැයි වාර්ථා වේ.

ඒ අනුව විශේෂ කාර්ය බන්ධනාගාරවල සේවය අරඹා ඇත.

මෙම ක්‍රියාමාර්ගයට විරෝධතාව දක්වමින් අගුණකොළපැලැස්ස බන්ධනාගාරායේ රැඳවියන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර ඇතැයිද පැවසේ.

The post බන්ධනාගාරයටත් STF යයි. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages