08 වෙනිදාට එජාපයේ විරෝධතාවයක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-06

08 වෙනිදාට එජාපයේ විරෝධතාවයක්.

UNP

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන ලෙස බල කරමින් අනිද්දා(08) දිනයේ කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව සඳහන් වේ.

පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බල කිරීම මෙම විරෝධතා ව්‍යාපාරයේ අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කර ඇත.

The post 08 වෙනිදාට එජාපයේ විරෝධතාවයක්. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages