චීනයේ බසයක් පෙරැළී මියගිය ගණන 13තෙක් ඉහළට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-03

චීනයේ බසයක් පෙරැළී මියගිය ගණන 13තෙක් ඉහළට

චීනයේ නිරිත දිග ප්‍රදේශයේ බස් රථයක් ගඟකට පෙරැළීමෙන් මිය ගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබේ. තවත් දෙදෙනකු අතුරුදන් බව වාර්තා වේ. විරුද්ධ දිසාවෙන් පැමිණි මෝටර් රථයක් බස්රථයේ ගැටීමෙන් අනතුරුව බස් රථය පාළමෙන් ඉවතට පැන ගඟට පෙැළීලී ඇති බව එරට වාර්තා සඳහන් කරයි.

මේ රථයේ රියැදුරු ඇතුළු පුද්ගලයන් 15 දෙනෙකු බස් රථයේ ගමන් කර ඇති අතර දොඹකරයක ආධාරයෙන් බස් රථය ගඟෙන් ඉවතට ගනු ලැබීය.

Post Bottom Ad

Pages