කරවල බිස්නස් එකට තිත තැබූ 67 හැවිරිදි ජයසේකර අපොන්සු 25 හැවිරිදි තරුණියක් සමඟ විවාහ වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-23

කරවල බිස්නස් එකට තිත තැබූ 67 හැවිරිදි ජයසේකර අපොන්සු 25 හැවිරිදි තරුණියක් සමඟ විවාහ වෙයි

කරවල බිස්නස් එකට තිත තැබූ 67 හැවිරිදි ජයසේකර අපොන්සු 25 හැවිරිදි තරුණියක් සමඟ විවාහ වෙයි

ප්‍රවීන කලාකරු ජයසේකර අපොන්සු ගැන පසුගිය කාලයේ කතාබහට ලක්වූවා . ඒ ඔහු කරවල බිස්නස් කරන්න පටන් ගත් නිසා. අපි මේ කියන්න යන්නේ ඔහු එම බිස්නස් එක නතර කර තිබෙන අතර දැන් 25 හැවිරිදි තරුණියක් සමඟ විවාහ වී ඇති බවයි.
මේ ගැන ඔහු කියලා තිබුනේ ඇය දැනහදුනගෙන අවුරුදු 5ක් පමණ වන බවත් ඇය අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි බවත්ය.

ඇය අපොන්සු තනිකඩව ජීවත්වන විට දුක සිතී ඔහුට කැම්ටැත්ත පල කර තිබෙනවා.

දැන් දෙදෙනා වෙනත් නිවසකට පැමිණ මාස තුනක් පමණ වනවා. ලගදීම හැමෝටම කියලා ජයටම මඟුල් ක්න්න බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාෂ කර තිබෙනවා.

උපුටා ගැනීමකි

3

1

3

7

4 5 6

8 9 10 11 12 13 14



from Gossip Lanka News & Video https://ift.tt/2OYbkKz
via internet

Post Bottom Ad

Pages