රුසියා සහ චීන යෝජනාවලට සහාය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-24

රුසියා සහ චීන යෝජනාවලට සහාය

රුසියානු සහ චීන යෝජනාවලට සහාය ලබාදෙන බව ඉන්දියාව ප්‍රකාශ කර තිබේ. මෙහි අරමුණ වන්නේ සිරියාවේ රසායනික අවි පිළිබඳ විමර්ශනය සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත්කිරීමය. ඒ සඳහා අදාළ මූලික කරුණු පිළිබඳ මේ වන විට අවධානය යොමුවී තිබේ. සිරියාවේ රසායනික අවි සෙවීමේ ජාත්‍යන්තර වැඩසටහනක් මීට පෙරදීත් ආරම්භ වූ නමුත් එය සාර්ථක වී නොමැත. ක්‍රියාකාරී කමිටුව සම්බන්ධයෙන් ඒකාබද්ධ යෝජනාවක් ඒ අනූව ඉදිරිපත් වී ඇත. මෙය අවසන් වැඩපිළිවෙළක් සඳහා ඉවහල් විය හැකි බව ඉන්දියාව සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages