ඉතාලියේ දී අතිනත ගත් දීපිකා-රන්වීර් තරු යුවළ මවු බිමට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-20

ඉතාලියේ දී අතිනත ගත් දීපිකා-රන්වීර් තරු යුවළ මවු බිමට

ඉතාලියේ දී යුග දිවි ගමන් ඇරඹු බොලිවුඩ් තරු යුවළ රසික ප්‍රතිචාර මැද නැවත ඉන්දියාවට පැමිණ තිබේ.

ගුවන් තොටුපොළ වෙත රැස්ව සිටි රසිකයින්, මාධ්‍යවේදීන්, ඡායාරූප ශිල්පීන් හමුවේ ඉතා සුහදශීලීව පෙනී සිටි දීපිකා- රන්වීර් යුවළ අනතුරුව රන්වීර්ගේ නිවසට පැමිණි බව පැවසේ‍. නව යුවළ චාරිත්‍රානුකූලව පිළිගත් පසු එදින රාත්‍රිය එම නිවසේ ගත කර පසු දින

දීපිකාගේ නිවසට යාමට නියමිතව තිබිණි. රුපියල් කෝටි 50කට මිල දී ගත් නව නිවසේ නව්‍යකරණ කටයුතු අවසන් වූ වහාම ඔවුන් එම නිවසේ පදිංචියට යෑමට නියමිතය.

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages