පාර්ලි‌‌මේන්තු ලේඛන විනාශ කිරීමේ ඡායාරූප හෙළිවේ. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-09

පාර්ලි‌‌මේන්තු ලේඛන විනාශ කිරීමේ ඡායාරූප හෙළිවේ.

Leaves_Burning

අද ලංකා නිවුස් කොලම් අප විසින් හෙළිදරව් කරනු ලැබූ පාර්ලිමේන්තු ලේඛන විනාශ කිරීම සඳහා සම්බන්ධ වූ නිලධාරීන් ගමන් ගත් රථය සහ අදාළ ස්ථානයේ ඡායාරූප අප වාර්තාකරුවන් අප වෙත ලබා දෙන ලදී.

මෙය තවත් එක් කුමන්ත්‍රණයක් විය හැකි බව දේශපාලන විචාරකයෝ සඳහන් කර සිටී.

The post පාර්ලි‌‌මේන්තු ලේඛන විනාශ කිරීමේ ඡායාරූප හෙළිවේ. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages