ක්‍රිකට් දිවියෙන් සමුගන්න රංගනගේ අවසන් රංගනයට පිටියෙන් ලැබුන හරසර - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-06

ක්‍රිකට් දිවියෙන් සමුගන්න රංගනගේ අවසන් රංගනයට පිටියෙන් ලැබුන හරසර

ක්‍රිකට් දිවියෙන් සමුගන්න රංගනගේ අවසන් රංගනයට පිටියෙන් ලැබුන හරසර

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟට අද දිව ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවත්වෙනවා. මෙම තරඟය ශ්‍රි ලංකා ක්‍රිකට් රසිකයන්ට දුක්බර හේතුවක් වන්නේ මෙතෙක් පහළ වූ දක්ෂතම වමත් දඟපන්දු යවන්නා “රංගන හේරත්” තරගයෙන් අනතුරුව තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බැවිනි.

රංගන හේරත් ගේ අවසන් ක්‍රිකට් තරඟයට අවතීර්ණ වීමට පෙර ක්‍රීඩාංගණයේ සියලූ දෙනා ඔහුට ගෞරවය ලබා දුන් අයුරුයි මේ…

1

2



from Gossip Lanka News & Video https://ift.tt/2zyta0O
via internet

Post Bottom Ad

Pages