මාත් බේසර් දැම්මා ඒත් ඔහොම ගහලා නෑ ඒමයි කියලා ඉරිසියා නෑ නංගි ආදරේ හිතුනා දැක්කම - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-08

මාත් බේසර් දැම්මා ඒත් ඔහොම ගහලා නෑ ඒමයි කියලා ඉරිසියා නෑ නංගි ආදරේ හිතුනා දැක්කම

මාත් බේසර් දැම්මා ඒත් ඔහොම ගහලා නෑ ඒමයි කියලා ඉරිසියා නෑ නංගි ආදරේ හිතුනා දැක්කම

මග් ඉස්කෝලෙ නෙමෙයි…
මගෙ ගමේ නෙමෙයි..
මන් අදමයි දැක්කෙ..
මන් දැකපු ගමන් නතර උනා..
ෆොටෝ එක සූම් කරලත් බැලුවා..
පට්ට ආඩම්බරයි නංගි..
මගෙ නෑදෑයෙක් මගෙ යාලුවෙක් නෙමෙයි..
ඒත් දැක්කම ඇස් වලට කදුලක් ආවා..
මාත් බේසර් දැම්මා.. ප්රිෆෙක්ට් බැජ් එක ගැහුවා..
ඒත් ඔහොම ගහලා නෑ..
ඒමයි කියලා ඉරිසියා නෑ නංගි..
ආදරේ හිතුනා දැක්කම…
අනික මගෙ ඉස්කොලෙ නෙමෙයි කියලා ඔයාලව අගයන්නෙ නැතුව ඉන්න තරම් කුහකකමක් මගෙ ඉස්කෝලෙ මට දීලා නෑ..

ඔය එල්ලන් ඉන්න හැම මෙඩ්ල් එකකටම කතාවක් ඇති..
ඕවා පිටි පස්සෙ ඇති තරම් කදුලු කතා ඇති..
බැනුම්.අහන්න ඇති..
පාඩම් වැඩ මගෑරෙන්න ඇති…
දාඩිය වට්ටන්න ඇති..
කෙල්ලනට බැරි තරමෙ දේවල් උහුලන්න ඇති..

ආඩම්බරයි නංගි..කවදා හරි ඉස්කෝලෙ නෙමෙයි.. ලංකාවෙම නම තියන්න..
ලෝකෙ ..
ඔයාලා නිසා ලෝකෙ අපි ගැන අපේ රට ගැන කතා කරාවි..

ආඩම්බරෙන්…
Keep it up
උන්ව විහිළුවට ගන්න එපා … පීලීස්..ඒ මේ රටේ සම්පත්

උපුටා ගැනීම   : අහින්සා පැහැසරණි

1

2

3



from Gossip Lanka News & Video https://ift.tt/2JNojxQ
via internet

Post Bottom Ad

Pages