රංගජීවත් යලි රැකියාවට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-22

රංගජීවත් යලි රැකියාවට.

Welikada _Prison

වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි රැඳවියන් කිහිප දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇප මත සිටින පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව  නැවතත් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේම සේවයේ පිහිටුවා ඇත.

2012 වසරේ නොවැම්බර් මස 09 වැනි දින පොලිස් විශේෂ කාර්ය බළකාය හා බන්ධනාගාර බුද්ධි ආරක්ෂණ අංශය එක්ව වැලිකඩ බන්ධනාගාරය තුළට කඩා වැදී නොසන්සුන් කාරී වාතාවරණයක් ඇති කර එහි රඳවා සිටි රැඳවියන් 27 දෙනකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නියොමාල් රංගජීව අඅත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

The post රංගජීවත් යලි රැකියාවට. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages