ආරක්‍ෂාව දෙන්න බැහැ – පොලිස්පති කියයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-07

ආරක්‍ෂාව දෙන්න බැහැ – පොලිස්පති කියයි.

Pujith_Jayasundara

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගෙන් ඇමති ආරක්ෂාවක් ඉල්ලා ඇතත් එය සිදුකළ නොහැකි බව පොලිස්පති පූජිත් ජයසුන්දර ප්‍රකාශ කර සිටී.  තමන්ට ලබාදී ඇති චක්‍ර ලේඛණ අනුව කටයුතු කරන බවත් පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර සිටියේය.

The post ආරක්‍ෂාව දෙන්න බැහැ – පොලිස්පති කියයි. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages