විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අහෝසියි ? - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-08

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අහෝසියි ?

  Susil_Premajayanth

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පිළිබඳව තීන්දුවක් ගන්නා බව ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත  පවසයි.

සිය අමාත්‍යාංශයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම ඉදිරි දින කිහිපයේදී අමාත්‍ය මණ්ඩලය සම්පූර්ණ වෙන බව බවත් ඒ අනුව නව ආණ්ඩුව වසරකට වැඩි කාලයක් රට පාලනය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

The post විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අහෝසියි ? appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages