වාර්ෂික යුද අභ්‍යාසයේ තවත් පියවරක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-24

වාර්ෂික යුද අභ්‍යාසයේ තවත් පියවරක්

අ‍මෙරිකා- දකුණු කොරියා ඒකාබද්ධ යුද අභ්‍යාසය ඇරැඹේ

වාර්ෂික යුද අභ්‍යාසයේ තවත් පියවරක් වශයෙන් අ‍මෙරිකා- දකුණු කොරියා ඒකාබද්ධ යුද අභ්‍යාසය ආරම්භ වී ඇත. මෙහි වැඩි අවධානය යොමු කර ඇත්තේ පුහුණුවීම් සඳහා බව අමෙරිකාව පවසයි. එසේ වුවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර පැවැති සාකච්ඡා අතරතුර මෙවැනි අභ්‍යාස නතර කිරීම පිළිබඳව අවධානය යොමු වුවත් එය නොතකා අභ්‍යාස ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කරයි. න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුව ඇති අතර ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අභ්‍යාස අඛණ්ඩව සිදුකරන බව දකුණු කොරියාව පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages