රනිල්ගේ අමාත්‍යවරු අද නැවත අමාත්‍යංශ රාජකාරීවලට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-06

රනිල්ගේ අමාත්‍යවරු අද නැවත අමාත්‍යංශ රාජකාරීවලට.

lnc 4

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නායකත්වය යටතේ සිටි එක්සත් ජාතික පක්‍ෂයේ සියළු අමාත්‍යවරු අද සවස්භාගයේ නැවත අමාත්‍යාංශ වෙත ගොස් සිය රාජකාරී කටයුතු සිදුකිරීමට සූදානම් වන බව වාර්තා වේ.

ඒ සඳහා අවශ්‍ය සියලුම ආරක්ෂාවන් ලබාදෙන ලෙස නීතිය  හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර විසින් යොමුකළ ලිපිය මේ වන විට එහි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර විසින් පොලිස්පතිවරයා වෙත රැගෙන ගොස් ඇතැයිද වැඩිදුරටත් වාර්ථා වේ.

The post රනිල්ගේ අමාත්‍යවරු අද නැවත අමාත්‍යංශ රාජකාරීවලට. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages