නව රජයට ඇති පිළිගැනීම ගැන කෙහෙළිය කියයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-07

නව රජයට ඇති පිළිගැනීම ගැන කෙහෙළිය කියයි.

Keheliya

රජයේ සේවකයන් මෙන්ම උත්තරීතර පාර්ලිමේන්තුවේ නිලධාරීන් ද නව රජය පිළිගෙන තිබෙන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යයා ඒ බව සදහන් කළේ අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

“රාජ්‍ය සේවකයන්ට නිවැරැදි කිරීමක් කළ යුතුයි. රංජිත් මද්දුම බණ්ඩාර නිකුත් කළ ලිපියේ අන්තර්ගතයේ වටිනාකමක් නෑ” යැයි ද අමාත්‍යවරයා එහිදී සදහන් කර තිබේ.

The post නව රජයට ඇති පිළිගැනීම ගැන කෙහෙළිය කියයි. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages