චන්ද්‍රිකාගෙන් නව සන්ධානයක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-25

චන්ද්‍රිකාගෙන් නව සන්ධානයක්.

sirisena & Chandrika

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග විසින් නව  දේශපාලන වැඩ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම් සඳහා සූදානම් බව වාර්තා වේ. විශේෂයෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වරයා  ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයට කල  ද්‍රෝහිවීම සම්බන්ධයෙන් කලකිරීම්ට පත්ව ඇති හිටපු ජනාධිපතිවරිය. එක්සත් ජාතික පෙරමුණ  සමග එක්ව  මෙම  නව දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීම්ට කටයුතු සැලසුම් කරමින් සිටී . නායකත්ව මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක  කිරීමට සූදානම් කර ඇති මෙම  නව දේශපාලන සන්ධානය මේ වන විට ඒ සඳහා ව්‍යස්ථා කෙටුම්පත් කර අවසාන බව වාර්තාවේ.

The post චන්ද්‍රිකාගෙන් නව සන්ධානයක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages