නව රජයෙන් තවත් අලුත් තනතුරු දෙකක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-06

නව රජයෙන් තවත් අලුත් තනතුරු දෙකක්.

Keheliya_Samarasinghe

රජයේ අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස අමාත්‍යවරුන් දෙදෙනෙක් පත් කර ඇති බව වාර්ථා වේ.

ඒ අනුව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ සහ ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙම තනතුරට පත් කර ඇති බවත් අද(06) පැවැත් වු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම පත් කිරීම සිදු කර ඇති බවත් සඳහන් වේ.

The post නව රජයෙන් තවත් අලුත් තනතුරු දෙකක්. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages