ජවිපෙ මැදිහත්වීම පාර්ලිමේන්තුව කැඳවීමටයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-02

ජවිපෙ මැදිහත්වීම පාර්ලිමේන්තුව කැඳවීමටයි.

vijitha-herath

තම පක්ෂයේ මැදිහත්වීම පාර්ලිමේන්තුව කැඳවීමට බව ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටී.

එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත්  සඳහන් කර සිටින්නේ, තම පක්ෂයේ සහය රනිල් වික්‍රමසිංහට ලබාදෙන බවට පළ වන වාර්තා අසත්‍ය බවයි.

එමෙන්ම මේ අනුව කිසිදු පුද්ගලයෙකුට තම පක්ෂය සහය නොදන බවද ඔහු සඳහන් කර සිටියේය.

The post ජවිපෙ මැදිහත්වීම පාර්ලිමේන්තුව කැඳවීමටයි. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages