මේ මයික් එක ඔන් කරලද? උන්ගේ එකටනම් සෙනඟ එයි හරීන්ගේ කතා බහකුත් ලීක්වෙලා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-06

මේ මයික් එක ඔන් කරලද? උන්ගේ එකටනම් සෙනඟ එයි හරීන්ගේ කතා බහකුත් ලීක්වෙලා

මේ මයික් එක ඔන් කරලද? උන්ගේ එකටනම් සෙනඟ එයි
හරීන්ගේ කතා බහකුත් ලීක්වෙලා

හිටපු ඇමතිනී, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ජනාධිපති මන්දිරයට ගොස් ඇති බවට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ.

මේ බව අනාවරණය වූයේ මාධ්‍ය හමුවක් ආරම්භ වීමට ප්‍රථම හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අතර රහසින් සිදුවූ කතාබහක් හේතුවෙනි.

එම රහසින් කළ සාකච්ඡාවේ වීඩියෝවක් මාධ්‍ය වෙතට නිකුත් වී තිබූ අතර එහිදී වූ කතාබහ පහතින්,

හර්ෂද සිල්වා – චන්ද්‍රානි අතනට ගිහිල්ලද? ප්‍රසිඩන්ට් හවුස් එකේ ඉන්නවද?

හරීන් ප්‍රනාන්දු – නැහැ නැහැ ගිහිල්ලා ඇවිල්ලා.. ගොඩක් උන් ගිහිල්ලා කතා කරනවානේ. පර්සනල් ඉෂූස් බං.

හරීන් ප්‍රනාන්දු – උන්ගේ එකට නම් සෙනඟ එයි නේ..?

එම වීඩියෝව පහතින්,



from Gossip Lanka News & Video https://ift.tt/2D3AGo0
via internet

Post Bottom Ad

Pages