රුවන්පුර වොලිබෝල් ජය යුද හමුදාවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-03

රුවන්පුර වොලිබෝල් ජය යුද හමුදාවට

රුවන්පුර අභිමානී වොලිබෝල් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමත් විය. කුරුවිට තැඹිලියන සුපර් ගෝල්ඩන් ක්‍රීඩා පිටියේ දිවා රාත්‍රී ලෙස පැවැති තරගාවලියේ අවසන් තරගයේදී යුද හමුදා පිල හමුවේ කුරුවිට සරත් ජේම්ස් පිල වට 2-0කින් පරාජයට පත්විය.මේ තරගාවලියට යුද, නාවික සහ ගුවන් හමුදා කණ්ඩායම් සමග ශ්‍රී ලංකා පොලිසිය, තරුණ සේවා, ලංකා විදුලි බල මණ්ඩලය, ටී.ජේ.ලංකා සහ කුරුවිට සරත් ජෙම්ස් යන කණ්ඩායම් එක්වූහ.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානය සබරගමුව පළාත් සභා සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Post Bottom Ad

Pages