මෙජර් අජිත් ප්‍රසන්නට පහර දීම සම්බන්ධයෙන් පාලිත තෙවරප්පෙරුම පොලිස් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-05

මෙජර් අජිත් ප්‍රසන්නට පහර දීම සම්බන්ධයෙන් පාලිත තෙවරප්පෙරුම පොලිස් අත්අඩංගුවට

මෙජර් අජිත් ප්‍රසන්නට පහර දීම සම්බන්ධයෙන් පාලිත තෙවරප්පෙරුම පොලිස් අත්අඩංගුවට

අරලියගහ මන්දිරය ඉදිරියේදී විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න පහරදුන් බවට සැකපිට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

1abpppaaa

මෙම පහරදීම පසුගිය පළමුවනදා සිදු වූ අතර පහරදීමට එක්සත් ජාතික පක්‍ෂ මන්තීවරුන් කිහිප දෙනෙකු සම්බන්ධ බව වාර්තා වෙනවා. අත්අඩංගුවට ගත් පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රී වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට සුදානම් බව වාර්තා වෙනවා.



from Gossip Lanka News & Video https://ift.tt/2F1F3T6
via internet

Post Bottom Ad

Pages