වෘත්තීය සමිතිත් ජනපතිට එරෙහිව එක්වෙයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-06

වෘත්තීය සමිතිත් ජනපතිට එරෙහිව එක්වෙයි.

Protest

ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ විසින් ඊයේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරු කරමින් පාර්ලිමේන්තුව කඩිනමින් රැස් කර දේශපාලන ව්‍යාකූලත්වයට විසඳුමක් ලබා දෙන ලෙස ඔවුන් එහිදී  බල කර සිට ඇති අතර මෙම විරෝධතාව සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයන් හා සිවිල් ක්‍රියාකාරිකයින්ද සිය සහයෝගය ලබා දී තිබුණු බව සඳහන් වේ.

ව්‍යවස්ථා විරෝධීව ජනාධිපතිවරයා ගත් තීන්දුව වහා හකුළා ගත යුතු බවත් ඔවුන්  අවධාරණය කර ඇත.

The post වෘත්තීය සමිතිත් ජනපතිට එරෙහිව එක්වෙයි. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages