හලාවතදී තරුණයෙක් කපා කොටා ඝාතනය කෙරේ. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-05

හලාවතදී තරුණයෙක් කපා කොටා ඝාතනය කෙරේ.

crime scene

හලාවත, සිප්පිකලාන ප්‍රදේශයේ කපාකොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව සඳහන් වේ. පොලිසිය සඳහන් කර ඇත්තේ පෞද්ගලික ආරවුලක් දුර දිග යාමෙන් ඝාතනය සිදුව ඇති බවයි.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 22 හැවිරිදි සිප්පිකලාන මුගුණුවටවන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් වේ.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් අයෙකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත්  සැකකරු හඳුනා ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බවත් පොලීසිය වැඩිදුරටත්  සඳහන් කර තිබේ.

The post හලාවතදී තරුණයෙක් කපා කොටා ඝාතනය කෙරේ. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages