පාර්ලිමේන්තුව විසුරුවා හැරේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-09

පාර්ලිමේන්තුව විසුරුවා හැරේ


ජනාධිපති වරයාගේ තීරණයකට අනුව අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා ඇති බව බීබීසී සිංහල පුවත් සේවයට වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සනාථ කර ඇති බව සඳහන්.

මේ බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දුරකථනය මගින් සිරස පුවත් සේවයට පවසා ඇත 

Post Bottom Ad

Pages