අවසාන තරගයේ කාසියේ වාසිය එංගලන්තයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-23

අවසාන තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසාන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම SSC ක්‍රීඩාංගණයේ දී පළමුවෙන් පන්දුවට පහරදීමට ආරම්භ කලේය.

Post Bottom Ad

Pages