බස් ගාස්තු අඩු කිරීමටත් සූදානමක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-02

බස් ගාස්තු අඩු කිරීමටත් සූදානමක්.

lnc 4lnc

ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය මගීන්ට ලබාදීම සම්බන්ධයෙන් ‍ප්‍රවාහන බලධාරින් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බස් සංගම් පවසා ඇත.  සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියංජිත් පවසා ඇත්තේ ලබන 07 වනදා ජාතික ගමනා ගමන කොමිසම් සභාව සමඟ ඒ පිළිබඳ සාකච්ඡාවක් පවත්වන බවයි.

The post බස් ගාස්තු අඩු කිරීමටත් සූදානමක්. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages