බත් පැකට්ටුවෙත් මිල පහතට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-03

බත් පැකට්ටුවෙත් මිල පහතට.

Rice

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් පහත දැමීමත් සමගම බත් පැකට්ටුවක මිල රුපියල් 10 කින් පහළ දැමීමට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බව සඳහන් වේ.

එහි ජාතික සංවිධායක අසේල සම්පත් පවසා ඇත්තේ, මේ පිළිබඳව සියලු ආපන ශාලා හිමියන් දැනුවත් කිරීමට පියවර ගන්න බවයි.

The post බත් පැකට්ටුවෙත් මිල පහතට. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages