මට අවකැපෙන කතාවක් කීවා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-20

මට අවකැපෙන කතාවක් කීවා

තමන් සම්බන්ධයෙන් ‘අවකැපෙන‘ කතාවක් කළ බවට චෝදනා කරමින් බේ වොච් කතා මාලාවෙන් අතිශය ජනප්‍රියත්වයට පත් පැමෙලා ඇන්ඩර්සන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ට චෝදනා කරයි.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා එසේ ප්‍රතිචාර දක්වා තිබුණේ, විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ට සහාය දෙන ලෙසට ඇය කළ ඉල්ලීමකින් අනතුරුවය.

ජූලියන් අසාන්ජ් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නා ලෙස

පැමෙලා ඇන්ඩර්සන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගෙන් ඉල්ලා තිබේ.

ස්කොට් මොරිසන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවසා තිබුණේ, Òපැමෙලා සමඟ ඇති ප්‍රශ්නය විසඳීම සඳහා විශේෂ නියෝජිතයන් ලෙස ක්‍රියා කිරීමට අවස්ථාවක් දිය හැකි දැයි සිය මිතුරන් විශාල පිරිසක් විමසූÓ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages