නව සභා නායක ධූරය දිනේෂ් ගුණවර්ධනට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2018-11-03

නව සභා නායක ධූරය දිනේෂ් ගුණවර්ධනට.

Dinesh

පාර්ලිමේන්තුවේ නව සභා නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන  පත් කිරිමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටී.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

The post නව සභා නායක ධූරය දිනේෂ් ගුණවර්ධනට. appeared first on Lanka News Column.

Post Bottom Ad

Pages